වෛද්‍ය වර්ජනයෙන් වතුකරය අසරණවෙයි

76


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන ආරම්භ කර ඇති වෛද්‍ය වැඩ වර්ජනය හතර වන දිනටත් අද පැවැති අතර මෙම තත්වයන් හේතුවෙන් වතුකරයේ රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල ඇතුළු ප්‍රදේශීය රෝහල් කිපයකම බාහිර රෝගි අංශයන් අක්‍රිය විමත් සමග හැටන්, දික්ඔය, වටවල, කොටගල, මස්කෙළිය, බගවන්තලාව, ආදි ප්‍රදේශවල ග්‍රාමිය මෙන්ම වතුකරයේ රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment