වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

243


වෛද්‍යවරුන්ගේ ස්ථානීය මාරුකිරීම් සම්බන්ධ ගැටලුව අතුළු ඉල්ලීම් 07ක් සඳහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment