වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමරිකානුවන් දෙදෙනකුට

268

වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය මෙවර අමෙරිකානුවන් දෙදෙනකුට හිමිවී තිබේ.

අමෙරිකානු විද්‍යාඥ ඬේවිඞ් ජූලියස් සහ ආඩම් පෙටාපෝෂියන් වෙත එම නොබෙල් ත්‍යාග හිමිවී ඇත.

ස්නායු ආවේගයන් ඔස්සේ මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ පීඩනය දැන ගන්නා ආකාරය පිළිබඳ ක‍්‍රමවේදයන් විස්තර කිරීම හේතුවෙන් මේ දෙදෙනා සම්මාන ලබා තිබේ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment