වෛද්‍ය ෂාෆි යළි සේවයට කැඳවා නැහැලු

282


කුරුණෑගල මහ රෝහලේ දී සිසේරියන් සැත්කම් සඳහා යොමුවූ සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතා යළි සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නැතැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුව පවසයි.මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාද පැවසූවේ තමාට එවැනි උපදෙසක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම්දී නොමැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment