වෛද්‍ය සාෆි යළි සේවයට

314


කුරුණෑගල මහ රෝහලේ මාතෘ සායන සඳහා පැමිණෙ මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළේයැයි චෝදනා එල්ලවූ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතා හිග වැටුප් ද සහිතව යළි සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඳ වෛද්‍ය සංජීව මුණ සිංහ මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment