වෝටර් පෝලෝ ශූරතාවය ගුවන් හමුදාවට

148

2022 වසර වෝටර් පෝලෝ ශූරතාවය වසර 11කට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනා ගෙන ඇත.ආදි තෝමස් පිහිනුම් සමාජය පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment