ශකීරාට වසර 08ක සිර දඬුවමක්?

824


ලොව ප්‍රකට සංගීත තරුවක් වන ශකිරාට එරෙහිව යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.
බාසිලෝනා අධිකරණයක් විසින් ශකිරාට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් නඩුව විභාගවන වන දිනයක් මෙතෙක් නියම කර නැත.
ස්පාඤ්ඤ බලධාරීන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත කිරීමට සහ ඇය වැරදිකරු වුවහොත් ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවීමටයි. 45 හැවිරිදි ශකිරා පවසන්නේ තමන් කිසිඳු වරදක් සිදු නොකර බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment