ශවේන්‍ද්‍රට සම්බාධක දාන්න බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

261

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් බි‍්‍රතාන්‍ය රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එරට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විරේන්ද්‍ර ෂර්මාගේ මෙහෙයවීමෙන් මෙම ඉල්ලීම කර තිබේ.

මෙහිදී එම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම දක්වා ඇත්තේ හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව 46/1 ජිනීවා යෝජනාව සැප්තැම්බර් මසදී අහෝසි වන නිසා ඊට පෙර සම්බාධක පනවන ලෙසයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment