ශවේන්ද්‍ර විමල්ගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි

172

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා ඉකුත් දා එළි දක්වනු ලැබූ ‘නවය සැඟවුණ කතාව’ කෘතිය මගින් තමන්ට හා යුද හමුදාවට අපකීර්තියක් වූ බව සඳහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙම එන්තරවාසිය යොමු කර ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment