ශවේන්ද්‍ර විමල්ගෙන් වන්දි ඉල්ලයි

1025


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබේ.

ඔහු මෙලෙස කටයුතු කිරීමට පියවරගෙන ඇත්තේ මන්ත්‍රීවරයා මෑතකදී එළිදැක්වූ නවය සැගවුණු කතාව කෘතියෙන් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දුන් බව පවසමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment