ශවේන්ද්‍රට එරෙහිව සුකාගෙන් පිටු 137ක වාර්තාවක්

229

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් පිටු 137ක වාර්තාවක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.මෙම වාර්තාවෙන් ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ.

යස්මින් සුකා හමුදාපතිවරයාට එරෙහිව පිටු 137ක වාර්තාවක් ඇමරිකානු බලධාරීන්ට යොමු කළ මුල් වතාව මෙයයි. මෙයට පෙර ඇය පිටු කීපයක වාර්තාවක් යොමුකර තිබුණි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත මෙයට පෙර හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයකුද පිටු 100ක දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදී තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment