ශෂී වීරවංශගේ අභියාචනය කල් යයි

439


ව්‍යාජ ලෙස රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස්කරගැනීමේ චෝදනාවට වැරදිකරුවී වසර දෙකක සිරදඩුවම් නියමවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම කොළඹ මහාධිකරණය හෙට දක්වා කල් තැබිණි.මෙම අභියාචනය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉකුත් 27 වැනිදා ඉදිරිපත් කළ අතර එය අද සලකා බැලීමට එහිදී තීරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment