ශෂී වීරවංශට ඇප

563


රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස්කිරීම සම්බන්ධව වසර දෙකක සිරදඩුවම් නියමවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහාධිකරණය මගින් අද ඇප ලබාදී ඇත.ඇයගේ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය සලකා බලා මෙම ඇප ලබාදීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment