ශෂී වෙල්ගම අස්වෙයි

499


ප්‍රවාහන අමාත්‍යංශයේ උපදේශකධුරයෙන් ශෂී වෙල්ගම මහතා ඉල්ලා අස්වී ඇත.ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත තමා ඉල්ලා අස්වූ බවද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment