ශ්‍රි ලංකාවට කඩුලු 05ක ජයක්

246

පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 121කට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 17ක දී කඩුලු 05ක් දැවී ලකුණු 124ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක නොදැවී ලකුණු 55, භානුක රාජපක්ෂ 24යි.පන්දු යැවීමේදී මොහොමඩ් හස්නන්21/2,හරිස් රාවුෆ්19/2යි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 05ක ජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment