ශ්‍රීනාත් මද්දුමගේ ගේ ඔස්ට්‍රේ‍ලියාවේ නිවස ගිනිගෙන විනාශ වෙයි

683

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් එපින් හි පිහිටි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ මහතාගේ නිවස පෙරේදා (31 වැනිදා) රාත්‍රි හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

එම නිවසේ ඇති උණුසුම්කරණය (හීටරය) දමා ඔහු රැකියාවට ගොස් තිබෙන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇත. විනාඩි කීපයක් ඇතුළත මුළු නිවසම මෙලෙස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment