‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් පාසල්…

267

සමස්ත ශූරියෝ (වලල ඒ. රත්නායක විද්‍යාලය)

සිව් දිනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු ‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සිකුරාදා (16 වැනිදා) නිමාවට පත්විය.

මෙම තරගාවලියේ දී ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් පාසල් පහත දැක්වේ.

‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් පාසල්...
සමස්ත ශූරයෝ (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

බාලක සහාය දිවීම

1. බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (22)

2. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (21)

‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් පාසල්...
දක්ෂතම ක්‍රීඩකයා (ඉසුරු කෞෂල්‍ය)

බාලිකා සහාය දිවීම

1. වලල ඒ. රත්නායක ම.ම.වි. (32)

2. අඹගමුව ම.ම වි. (20)

2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (20)

‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් පාසල්...
දක්ෂතම ක්‍රීඩිකාව (මධුෂානී හේරත්)

පිට පළාත් බාලක ශූරතාව

1. මාතර රාහුල විදුහල (59)

2. බදුල්ල ම.ම.වි. (48)

පිට පළාත් බාලිකා ශූරතාව

1. අඹගමුව ම.ම.වි. (66)

2. රත්නපුර සුමනා බාලිකාව (54)

ජවන ඉසව් ආශ්‍රිත බාලක ශූරතාව

1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (53)

2. බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (47)

ජවන ඉසව් ආශ්‍රිත බාලිකා ශූරතාව

1. වලල ඒ. රත්නායක මධ්‍ය. ම.වි. (161)

2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (90)

පිටිය තරග ආශ්‍රිතව බාලක ශූරතාව

1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (75)

2. බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (34)

පිටිය තරග ආශ්‍රිතව බාලිකා ශූරතාව

1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (32)

2. රත්නපුර සුමනා බාලක. වි. (29)

අවුරුදු 16 න් පහළ

1. කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (40)

2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (35)

අවුරුදු 16 න් පහළ

1. අඹගමුව ම.ම.වි. (61)

2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (56)

අවුරුදු 18 න් පහළ

1. බදුල්ල ම.ම.වි (47)

2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (43)

අවුරුදු 18 න් පහළ

1. වලල ඒ. රත්නායක ම.ම.වි. (58)

2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (37)

අවුරුදු 20 න් පහළ

1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (50)

2. මාතර රාහුල විදුහල (45)

අවුරුදු 20 න් පහළ

1. වලල ඒ. රත්නායක ම.ම.වි. (94)

2. පන්නිපිටිය ධර්මපාල විදුහල (35)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

ඡායාරූප – කමල් වන්නිආරචචි
 

advertistmentadvertistment
advertistmentadvertistment