ශ්‍රීලංකාව තෙවැනි ජයත් හිමිකරගෙන… තරගාවලියත් ජය ගනී

561

ලකුණු 259 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පන්දුවාර 50 තළ ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 254 පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 04ක තියුණු ජයක් හිමි කර ගැනීමට සමත් විය. ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා 39/2, ජෙෆ්රි වැන්ඩර්සේ 32/2 යි.ඒ අනුව තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 03ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ද ජය හිමිකර ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment