ශ්‍රී ලංකා පළමු ඉනිම 378යි

52

පකිස්ථානයට එරෙහි ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේදී ශ්‍රීලංකා පිළ මීට සුළු මොහොතකට පෙර පළමු ඉනිම ලකුණු 378කට සියළු දෙනා දැවි ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment