ශ්‍රීලනිපයට වැඩබලන ලේකම්වරයෙක්

229


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතා පත්කර ඇත.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වැඩබලන මහ ලේකම් ධුරය පත්කර තිබේ. මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදේශගතවීම හේතුවෙන් මෙම පත්වීම සිදුකළ බව ශ්‍රීලනිපය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment