ශ්‍රීලනිපයත් ඩලස්ට

163

අද සවස රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇත ඒ අනුව හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේ පක්ෂයේ මන්ත්‍රීවරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඡන්දය භාවිතා කරන බව පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment