ශ්‍රීලනිපයෙන් නව සන්ධානයක්

247


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාරි මස මුල් සතියේ නව සන්ධානයක් පිහිටුවන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.එම නව සන්ධානය ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන බවද කීවේය.මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් සිටින ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සමගද එම සන්ධානය සඳහා සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment