ශ්‍රීලනිපයේ අලුත්ම තීරණය

1312

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කළ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම අද සවස එම පක්ෂයේ විශේෂය මධ්‍යම කාරක සභා රැස්වීමක් ද පැවැත්වෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දය දීමෙන් වැළකී සිටින බව ය.

advertistmentadvertistment
advertistmentadvertistment