ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක ගුණ සැමරුම

71

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 63 වැනි ගුණසමරු උත්සවය පෙරේදාට (26) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා, බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ යන මහත්වරු ඇතුළු පිරිස සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක ගුණ සැමරුම
ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක ගුණ සැමරුම

ඡායාරූප – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment