ශ්‍රීලනිපය අය වැයට ඡන්ද දෙන හැටි

234

අය වැය දෙවැනි වර කියවීමේ විවාදයේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment