ශ්‍රීලනිපය ජනපති හමුවේ

235


සර්ව පාක්ෂික යෝජනාවලියක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපතිවරයෙක් වන මෙමත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment