ශ්‍රීලනිපය හෙට ජනපති හමුවෙයි

128

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හෙට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment