ශ්‍රීලනිප ඇමැතිවරුන්ට පක්ෂයෙන් ෂොට් එකක්

182

ආණ්ඩුවේ ඇමැති ධුර ලබාගත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් සහ ඔවුන් පක්ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කළ බව නිවේදනය කරයි.ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය,චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment