ශ්‍රීලනිප උපසභාපතිවරයෙක් ඉවත් වෙයි

323

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙක් වන ෆයිසර් මුස්තාෆා මහතා පක්ෂයෙ සියලු තනතුරුවලින් ඉවත් වීමට අදාළ ලිපි ලේඛන පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment