ශ්‍රීලනිප මන්ත්‍රී අටකට විනය පියවර

190

මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අටදෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment