ශ්‍රීලනිප සභාපති නිමල් සිරිපාල

68

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (19දා) පත්කර ඇත. නිමල් සිරිපාල මහතාගේ පාර්ශ්වයේ විධායක සභාව ශ්‍රීලනිප මූලස්ථානයේදී රැස්වී ඒකමතිකව මේ තීරණය ගෙන ඇත.

ඊට අමතරව විධායක සභාව විසින් ශ්‍රීලනිප මහ ලේකම් ලෙස රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ද පත්කර තිබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment