ශ්‍රී ලංකන් කේටරින් හි අද සම්මුඛ පරීක්ෂණය ගැන මත දෙකක්

328

පාඩු ලබන බව පවසමින් විකිණීමට තීරණය කර ඇති ශ්‍රී ලංකන් කේටරින් සර්විස් ආයතනයට සේවකයන් බදවා ගැනීමට අද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණයින් පිරිසකට අවස්ථාව ලබා දීමට සැරසෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිස ශ්‍රී ලංකන් කේටරින් සර්විස් හි මුදල් ගෙවා පුහුණුව ලැබීමට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment