ශ්‍රී ලංකන් කොටස් විකුණයි

823

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් විදෙස් ආයෝජකයින්ට විකිණීමට තීරණය කර ඇතැයි වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඒ අනුව ගුවන් සමාගමේ කොටස් සියයට 49ක් සහ කේටරින් සර්විස් හි කොටස් සියයට 49ක් මිලදී ගැනීමට ආයෝජකයින්ට ආරාධනා කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment