ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

264

ඉන්දියාවට එරෙහිව ලකුණු 391ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 73කි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 317ක දැවැන්ත ජයක් හිමිවිය. මෙම ජයග්‍රහණය සමග ඉන්දියාවටය පන්දුවාර 50 තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය 3-0ක් ලෙස හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment