ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. සහය ගන්න චීනය සැමදා දිරි දුන්නා – චීන තානාපති කාර්යාලය  

120

ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස චීනය සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා ධනාත්මක කාර්ය භාරයක් ඉටුකිරීමට දිගටම දිරිගැන්වීම් සිදුකර ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික දුෂ්කරතා සමනය කරගැනීමට අර්බුදය විසඳා ගැනීමේ උත්සාහයන්ට හා තිරසාර සංවර්ධනය සඳහා මේ සහය ලබාදී ඇතැයිද එම තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment