ශ්‍රී ලංකාවට ආධාර දීමට  යූ. එස්. ඒඩ් තීරණය කරයි

259

ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ යූ. එස්. ඒඩ් ආයතනය ශ්‍රී ලංකාවට ආධාර කිරීමට තීරණය කර ඇත.

මෙයට පෙර යූ. එස්. ඒඩ් ආයතනයට මෙරට ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට මැදිහත්වීම ගැන චෝදනා එල්ල විය. යූ. එස්. ඒඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරියක් වූ සමන්තා පවර් ය. ආහාර, ඉන්ධන, සහ පොහොර

ලබාගැනීම සඳහා එම සංවිධානය අරමුදල් සපයයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment