ශ්‍රී ලංකාවට උදව් වෙන්න ඉන්දීය – ජපන් හවුලක්

214

ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමට ඉන්දීය සහ ජපන් අගමැතිවරු අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී ඇත.

ඒ අනුව ඉන්ධන, ගෑස් සහ ඖෂධ සැපයීම කෙරේ අවධානය යොමු කර තිබේ. ඉන්දීය අගමැති මෝදි සහ ජපන් අගමැති ෆ්‍රමියො කිෂිඩා අතර පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවට සහය වීම ගැන තීරණයකට පැමිණ තිබේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවති සමුළුවකින් අනතුරුව අගමැතිවරුන් දෙපළ මෙම සාකච්ඡාව පවත්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment