ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඡන්ද 13 කින් සම්මත වෙයි

131

ශ්‍රී ලංකාවට සම්බන්ධව 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට රටවල් 21 ක් ගොනු කළ නව ජිනීවා යෝජනාවට පක්‍ෂව රටවල් 20 ක ඡන්දය භාවිතා කළ අතර රටවල් 7 ක් යෝජනාවට එරෙහි විය. ඒ අනුව වැඩි ඡන්ද 13 කින් එය සම්මත විය. රටවල් 20 ක් ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

මෙම යෝජනාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 දෙනකුට එරෙහිව ජාත්‍යන්තර නීතිය සම්මත කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment