ශ්‍රී ලංකාවට කඩුලු 06ක ජයක්

581

ලකුණු 174 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක දී කඩුලු 04ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.පැතුම් නිශ්ශංක 52, කුසල් මෙන්ඩිස් 57, දසුන් ශානක නොදැවී 33, භානුක රාජපක්ෂ නොදැවී 25යි.පන්දු යැවීමේදී යෂ්වේන්ද්‍ර චහල් 34/3යි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක තියුණු ජයක් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment