ශ්‍රී ලංකාවට කාසියේ වාසිය අහිමි වෙයි

110


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන පළමු වටයේ තරග යටතේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment