ශ්‍රී ලංකාවට ගොඩ එන්න ඉන්දියාවේ උපරිම සහාය

107

ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය ලබාදී ඇති බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා සඳහන් කරයි.

මෙම වසරේ පමණක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක ආධාර ලබාදීමට ද කටයුතු කර ඇති බවද එරට විදේශ ඇමැතිවරයා සඳහන් කරයි.

තායිලන්තයේ චුලාලෝන්කොන් විශ්වවිiාලයේ පැවැති දේශනයකදී ඉන්දීය විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ වැඩසටහනේදී ද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදෙන බව විදේශ ඇමැති ජයශංකර් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment