ශ්‍රී ලංකාවට ජිනීවාහිදී ලැබුණු ඡන්ද ප්‍රතිඵලය

1353

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානවහිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවට එරෙහිව රටවල් 07ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.රටවල් 20ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර තවත් රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.ඒ අනුව වැඩි ඡන්ද 13කින් යෝජනාව සම්මත විය.

advertistmentadvertistment
advertistmentadvertistment