ශ්‍රී ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක්

135

ශ්‍රී ලංකාවට ඩයස්පෝරාවේ සහාය ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022, සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment