ශ්‍රී ලංකාවට තවත් ජගත් සරසවියක්

243


ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සහාය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේදී ආසියානු සංවර්ධන බැංකවේ සභාපති සමග පැවැති හමුවේදී යෝජනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment