ශ්‍රී ලංකාවට තවත් ඩොලර් ආධාර

705


ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවූ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය ශ්‍රී ලංකාවට වසර 05 කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක අමතර මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. මෙය පසුගිය සතියේ මෙරටට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවූ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ලබාදීමට එකගවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ට අමතර මුදලකි.

advertistmentadvertistment
advertistmentadvertistment