ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

342

ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවති සිව් වැනි විවෘත පැරා මළල ක්‍රීඩා උළෙලේ දී දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ජනනී ධනංජනී ක්‍රීඩිකාව සමත් විය.ඇය මීටර් 5.1දුර පැන සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment