ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

342

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයේ දී නවසීලන්ත කණ්ඩායමට ලකුණු 198ක ජයක් හිමි විය.නවසීලන්ත කණ්ඩායම ලබා ගත් ලකුණු 274 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා පන්දු වාර 19.5කදී දැවී ලබා ගත්තේ ලකුණු 76කි. ඇන්ජලෝ මැතිව්ස් 18.හෙන්රි ෂිප්ලි 5/31යි.

advertistmentadvertistment
advertistmentadvertistment