ශ්‍රී ලංකාවට දෙවැනි ටෙස්ට් තරගයේත් ඉනිමක ජයක්

424


අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම ලකුණු 202කට දැවීයාමත් සමග දෙවැනි ටෙස්ට් තරගය ද ඉනිමක සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 492කට සීමා විය.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම කඩුළු 03ක් දැවී ලකුණු 704ක් ලබා සිටිය දී අත්හිටුවීය.

advertistmentadvertistment
advertistmentadvertistment