ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

220

ප්‍රංශයේ පැවැති ඛැි ක්‍ැසබඑමරුි ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුක්මාල් ප්‍රසන්න සමත්විය.

 තරගාවලියේ කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු රුක්මාල් එහිදී අවසන් මහා තරගයේදී කැනඩාවේ අල් අහමදී පරාජයට පත් කරමින් අදාළ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

 තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉතාලියේ එරිල්මාස් පරාජයට පත්කරමින් මෙවර ඛැි ක්‍ැසබඑමරුි ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලබා ගැනීමට රුක්මාල් ප්‍රසන්නට හැකියාව ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment