ශ්‍රී ලංකාවට යළි රග්බි සාමාජිකත්වය

112

ලංකා රග්බි සම්මේලනය සඳහා ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය නැවත වතාවක් හිමිවී තිබේ.ඒ, 2022 අප්‍රේල් 01 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීම පිළිබඳව මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහවුරු කිරීම සැලකිල්ලට ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment